Siththam Maya

Siththam Maya

By Supun Sandaruwan

ග්‍රෙගරි වැව් ඉස්මත්ත....


By Lashendra Sapumal 

By Anu Perera 
@Hatton 



By Supun Sandaruwan

ලංකාවේ සුලබව දක්නට ලැබෙන මල් විශේෂයකි කපුරු මල. ශ්‍රී 
ලංකාවේ කපුරු මල් ප්‍රබේද දහසක් පමණ තිබෙනවා.කපුරු මල් සියළුම
 දේශගුණික ප්‍රදේශවල වගා කල හැකිය. ක්‍රිසාන්තිමෙම් එහි විද්‍යාත්මක
 නාමයයි. ලංකාවට මෙම ශාකය පැමිණ ඇත්තේ දැනට වසර විස්සකට 
පමණ පෙරය.කපුරු මලට විශේෂ ස්ථානයක් හිමිවන්නේ ඉන් හමන 
සුගන්ධය නිසා. මෙම ශාකය ශ්‍රී ලංකාව හැරුණුවිට ඉන්දියාව , 
මැලේසියාව , ඉන්දුනීසියාව වැනි රටවල විශාල වශයෙන් වගා 
කෙරෙනවා. මල් ගසේ උස අඩි 1 සිට අඩි 1 ½ දක්වා ද, කොල අඟල්
 1 ½ දිගින්ද අඟලක් පළලින්ද දැකිය හැකිය. මල් ගසේ මුල සහ කඳ එතරම් ශක්තිමත් බවක් නැත.

ප්‍රධාන වශයෙන් කපුරු මල් වර්ණ කිහිපයකින් දැකිය හැකිය. කහ , 
දුඹුරු , දම්, සුඳු , රතු යන මූලික වර්ණ වලට අමතරව මිශ්‍ර වර්ණ 
කිහිපයක්ද තිබෙනවා.ශාකයේ වර්ධනය සදහා මනා ආලෝකයක්ද ජල
ය බැස යන පසක් තිබිය යුතුයි.හිරු එළිය අඩු විට‍ මල් හට ගැනීම අඩු 
වෙනවා.අතීතයේ කපුරු මල් ගෙමිදුල හැඩ කලද,පසුකාලීනව කපුරු මල් ගෙවතතෙන් ඉවත් වුනා.එහෙත් වර්ථමානයේ යලිත් කපුරු මල් ගෙමිදුල අලංකාරයට වැවීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා.


By Supun Sandaruwan




By Anu Perera 


By NU Image